2026 ජනවාරි 21, පෙ.ව. 12:13
හිටි හැටියේම මුහුණු පොතට අමුතු අමුතු සටහන් ඉදිරිපත් කරන ශෙරීල් මේ කියන්නේ මොකක් ගැනද.?
මේ සමාජේ මිනිස්සු හරි විශමයි. ඒ අය එක්ක ගැටෙන්න හැම වෙලාවකම අපිට නිරවුල් මනසක් නැතිවෙන්න පුළුවන්. ඒ නිසාම මේවගේ අවස්ථාවල දැනෙන පීඩනය ඇත්තටම කියාගන්න කෙනෙක් නැත්නම්, මිනිස්සු මොන තරම් අසරණ වෙනවාද?
ශෙරිල් කියන්නෙත් අන්න ඒ වගේ අය නිසා හිතරිද්දවාගත්ත කෙනෙක්ද ? බලන්නකෝ ශෙරිල් මුහුණු පොතට එක්කළ ඒ සටහන මොකක් ද කියලා.
” හැම වෙලාවෙම ටොක්සික් මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්න-
ඒ අය අපේ ජීවිත හැඩි කරනවා.
අපේ සැනසීම නැති කරනවා.
අපේ ජීවිතේට වැදගත් එකම දේ අපේ සතුට
අපි මේ හැම දේම කරන්නෙ අපිව සතුටු කරන්න.
හිතන්න අපි අපේ වටේ ඉන්න අය සතුටෙන් ඉන්නවා දකින්න ආස ඇයි?
ඒක දැකලත් අපි අපිවම සතුටු කරගන්නවා.
ඉතිං අපේ සතුට ගැන මෙච්චර හිතන අපි මොකටද
කොහේවත් ඉන්න ටොක්සික් මනුස්සයෙක් නිසා අපේ සතුට නැති කර ගන්නෙ.
හැම වෙලාවෙම අපි ආලේ කරන අය ගැන කල්පනාවෙන් ඉන්නම ඕන.
මොකද අපේ සතුටට වැඩිපුරම බලපාන්නෙ අපි වටේට ඉන්න අයයි.”
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26