2026 ජනවාරි 24, ප.ව. 1:52
හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගෙන ඇත.
මහනුවර සංචාරයකට එක්වූ හිටපු ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැදැක ඇත.
හිටපු ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහනාහිමිවරුන් සමඟ සාකච්ඡා කර ඇතත්, එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව නොලැබුණේය.
එහෙත් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට සඳහන් කළේ,
“මම දැන් ආණ්ඩුවෙත් නෑ.. මම දැන් දේශපාලනයෙත් නෑ.”
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:14
05-09-26
05-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26