2026 ජනවාරි 27, ප.ව. 1:04
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇත.
ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024.95ක් දක්වා වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම රන් මිල තවත් ඉහළ යනු ඇති බවත් එය මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවත් විශේෂඥයින් මත පළ කරයි.
ඒ අනුව පවුමක මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙන්ඳුන් සඳහන් කරයි.
ඒ අනුව අදදින ලෝක වෙළදපොල මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල පහතින්,
| රන් ග්රෑම් 1 (1gram) | රුපියල් |
| කැරට් 24 | 50,500 |
| කැරට් 22 | 46,400 |
| කැරට් 21 | 44,200 |
2026 මාර්තු 16, ප.ව. 2:39
2026 මාර්තු 16, ප.ව. 2:30
2026 මාර්තු 16, පෙ.ව. 9:15
2026 මාර්තු 14, ප.ව. 3:06
2026 මාර්තු 13, ප.ව. 6:09
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26