hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 ජනවාරි 30, පෙ.ව. 8:47



ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T 20 ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව හා එංගලන්තය  අතර මේ දක්වා T 20 තරග 14ක් පවත්වා ඇති අතර ඉන් තරග 10කම ජය හිමි වූයේ එංගලන්තයටයි.

ශ්‍රී ලංකාව තරග 4ක් ජය ගත්තා.

අද තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයට එක්වන එංගලන්ත කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ.