2026 ජනවාරි 30, ප.ව. 3:33
කලා ලෝකයේ කවුරුත් දන්නා කියන යුවලක් තමයි ඉසුරු වගේම දේශානි කියන්නේ..
මේ දෙන්නා ගැන පසුගිය දවස්වල ගොඩක් කතා අහන්න ලැබුණා.
ඒ දෙන්නාට ආදරය කරන බොහෝ දෙනෙක් අදටත් මග බලාගෙන ඉන්නේ මේ දෙන්නා ගැන සතුට දනවන ආරංචි වගේම ඡායාරූප දැකබලාගැනීමටයි.
ඔන්න අදත් ඒ වගේ මේ දෙන්නාට විශේෂ වෙච්ච දවසක්. ඉසුරු අද දේශානි වෙනුවෙන් විශේෂ සුබපැතුමක් එක්කරලා තිබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.
ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූපයක් එක්ක “Happy birthday මැණික” කියලා ඇය වෙනුවෙන් සුබපැතුමක් එක්කරන්න මෙන්න ඔහු අමතක කරලා තිබුණේ නැහැ..
2026 සැප්‍තැම්‍බර් 11, ප.ව. 4:10
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
11-09-26
11-09-26
05-09-26
05-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
20-08-26
20-08-26
12-08-26
12-08-26