2026 ඔක්තෝබර් 05, ප.ව. 4:06
“ඇත්තටම මේ දෙන්නා ආදරයෙන්ද?” කියලා කාලයක් තිස්සේ රසිකයන් අතර තිබුණු කුතුහලයට අද ලස්සන පිළිතුරක් ලැබිලා තියෙනවා.
ජනප්රිය රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි සහ ජනප්රිය නළු චතුරංග කොඩිතුවක්කු අද යුග දිවියට පිවිසිලා තියෙනවා.
විශේෂත්වය වෙන්නේ මේ ආදර සම්බන්ධය ඔවුන් දෙදෙනාම මෙතෙක් කාලයක් ප්රසිද්ධියෙන් ඈත් කරගෙන, රහසක් ලෙස තබාගෙන තිබීමයි.
නමුත් ඒ රහස අදින් අවසන්..
මේ විශේෂ දිනයේ දුෂේනි මොනතරම් නම් සතුටෙන් ඉන්නවා ද කියලා , එයාගේ මුහුණ දැක්කම පෙනෙනවා.
කාලයක් තිස්සේ රසිකයන්ගෙන් සඟවාගෙන ආදරය කරපු මේ දෙන්නා අවසානයේ තම ආදර කතාවට විවාහයෙන් ලස්සන අවසානයක් නොව, අලුත් ආරම්භයක් ලබාදීලා තියෙනවා.





2026 ඔක්තෝබර් 05, ප.ව. 3:49
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 11:32
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 10:51
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 10:49
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 12:10
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26