hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 ජනවාරි 31, පෙ.ව. 12:10



යුරේනි නොෂිකා යනු රංගන ලෝකය තුළ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය තත්ත්වයට පත් වූ තාරකාවියක්.

ඇය නිරන්තරයෙන්ම විවිධ ආන්දෝලාත්මක වැඩවලින් කරළියට එන චරිතයක්.ඉතින් ඇය මෙවන විට අලුත් නිර්මාණයක් සමග ප්‍රේක්ෂකයන් හමුවට ඇවිත්.

ඒ අනුව ජනවාරි 29 වැනිදා ඇයගේ උපන්දිනය නිමිත්තෙන් ඇය අලුත්ම සින්දුවක් නිර්මාණය කර තිබේ.

“තාමත් බැඳලා නැහැ” යනුවෙන් තමයි මෙම ගීත නිර්මාණය කරළියට එන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබූ සටහන පහතින් උපුටා දක්වා ඇත.

ඔන්න ජනවාරි 29 වෙනිදා මගේ උපන්දිනේට අලුත්ම සිංදුව Release කලා… 🎂

“තාමත් බැඳලා නැහැ (Thamath Bandala Naa..) ”

Single කෙල්ලන්ටයි,කොල්ලෙක් හිටියත් හිතට පාලුයි කියලා දැනෙන කෙල්ලන්ටයි, බැඳලා හිටියත් තනිවෙලා කියලා හිතෙන ලංකාවේ සියලුම කෙල්ලන්ටයි ඔන්න තනිකම පාලුව මැකෙන්න නටන්න – තාමත් බැඳලා නෑ

සංස්කෘතිය සදාචාරයට හානියක් වුනා නම් ආයෙත් sorry





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: