2026 ජනවාරි 31, ප.ව. 5:25
පෙබරවාරි මාසය සඳහා ක්‍රියාත්මක ඉන්ධන මිල සංශෝධනය අද (31) පස්වරුවේ ප්‍රකාශයට පත්කිරිමට නියමිතයි.
ඒ අනුව, ඊට අදාල ඉන්ධන මිල නියාමන කමිටුව අද රැස්වීමට ද නියමිත බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ.
අවසන් වරට ජනවාරි මාසය සඳහා ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයේදී ලංකා සුදු ඩීසල් ලීටරයක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ද ඉහළ දැමුණා.
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:37
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:21
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26