2026 පෙබරවාරි 04, පෙ.ව. 12:17
මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් උපරීම සිල්ලර මිලට වඩා වැඩි මිලකට දේශීය කීරී සම්බා සහල් අලෙවි කිරීම සම්බන්ධව වරද පිළිගත් වෙළෙඳ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇත.
ඒ අනුව මෙසේ දඩ නියම කර ඇත්තේ මාකොළ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට බව සඳහන්
දේශීය කීරි සම්බා සහල් කිලෝ එකක පාලන මිල රුපියල් 260 ක්ව තිබියදී අඳාළ ව්‍යාපාරිකයා විසින් සිය වෙළෙඳසලේ කීරී සම්බා සහල් කිලෝ එකක් එම පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කර තිබෙන බවට අධිකරණයේදී හෙළි විය.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි උදය නාමල්ගමගේ උපදෙස් අනුව එහි විමර්ශන නිලධාරීන් මෙහි විමර්ශන සිදු කොට අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
2026 මාර්තු 24, පෙ.ව. 9:53
2026 මාර්තු 24, පෙ.ව. 9:40
2026 මාර්තු 24, පෙ.ව. 8:54
2026 මාර්තු 24, පෙ.ව. 8:44
2026 මාර්තු 24, පෙ.ව. 8:41
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26