2026 පෙබරවාරි 05, ප.ව. 3:37
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් රොහාන් ඕලුගල මහතාගේ මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.
එම සම්පුර්ණ සටහන පහතින්,
”රොහාන් ඕලුගල මහත්තයා රෝහල් ගතවුණේ මීට සතියකට කලින්.
ඔහු දැන් සුවය ලබලා ඉතාම හොඳින් ඉන්නවා.
ඔහු රෝහල් ගතවුණේ ජනවාරි මාසයේ අන්තිම සතියේ වගේ මට මතක හැටියට නම්..
කොතලාවල රෝහලේ ඉද්දී තත්ත්වය ටිකක් අමාරු වෙලා ජාතික රෝහලට මාරු කළා.
ඒ ලැබුණු ප්‍රතිකාර නිසා ඔහු සුව වෙනවා. හිටියට වඩා හොඳින් ඔහු දැන් ඉන්නවා.
ඔහු නැවත රාජකාරියට එනවා. අලුත් තනතුරේ වැඩ ළඟදීම භාර ගනී…”
– ‘Rohan Olugala’ ෆේස්බුක් පිටුවට එක්කර තිබූ සටහනක් ඇසුරින්
2026 පෙබරවාරි 05, ප.ව. 4:39
2026 පෙබරවාරි 05, ප.ව. 2:40
2026 පෙබරවාරි 05, ප.ව. 12:53
2026 පෙබරවාරි 05, ප.ව. 12:27
2026 පෙබරවාරි 05, පෙ.ව. 9:41
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26