2026 පෙබරවාරි 06, ප.ව. 11:48
අද දහවල් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ශියා මුස්ලිම් පල්ලියක සිදුවූ බෝම්බ පිපිරීමකින් 31 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.
මේ අතර පිපිරීමට පෙර වෙඩි හඬ ද ඇසුණේ යැයි සහන නිලධාරියකු සඳහන් කර තිබුණා.
පාකිස්ථාන අගමැති ශබාෂ් ශරීෆ් කියා සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
මියගිය සංඛ්‍යාව තවත් වැඩි වියහැකි යැයි එරට ආරංචිමාර්ග සඳහන් කළා.
මෙම පිපිරීම මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි සඳහන් වන්නේ. ඊට වගකිව යුත්තේ කවරකුදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54