2026 පෙබරවාරි 10, පෙ.ව. 12:09
මේ රටේ හොරකම් ඝාතන ඇතුළු අපරාධ සිදුව වසර 2-3ක් ඇතුළත ඍජුවම තමන්ට ආණ්ඩු බලය ලැබිණි නම් විශාල සාක්ෂි ප්‍රමාණයක් සමග පරීක්ෂණ කරගෙන යෑමට තිබූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එහෙත් එම අපරාධකාරයන්ම වසර 10-12ක් ආණ්ඩු කර එම සාක්ෂි ඉතිරිකර ගෙදර ගියේ යැයි නොසිතිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.
ඔවුන් එම කාලය තුළ බොහෝ සාක්ෂි විනාශ කර ශානි අබේසේකර වැනි නිලධාරීන් සිරගත කර ඇති නිසා නඩු පැවරීම සහ අධිචෝදනා ගොනු කිරීම පහසු නැති බවද නලින්ද ජයතිස්ස පෙන්වාදෙයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමුළුවක් අමතමින් ඇමතිවරයා මේ බව කීය.
2026 පෙබරවාරි 10, පෙ.ව. 11:29
2026 පෙබරවාරි 10, පෙ.ව. 9:40
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:10
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
09-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
08-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26