2026 පෙබරවාරි 09, ප.ව. 2:37
ලිට්රෝ ගෑස් සමාගම පෙබරවාරි මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පෙබරවාරි මාසයේ ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
පෙබරවාරි මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල ගණන් පහත පරිදි..
ලිට්රෝ කිලෝග්රෑම් 12.5 (ගෘහස්ථ) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි.
ලිට්රෝ කිලෝග්රෑම් 5 (ගෘහස්ථ) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482කි.
ලිට්රෝ කිලෝග්රෑම් 2.3 (ගෘහස්ථ) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.
2026 සැප්තැම්බර් 05, ප.ව. 12:34
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:33
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:23
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 05, පෙ.ව. 12:15
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26