hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 පෙබරවාරි 12, පෙ.ව. 11:01



ශ්‍රී ලංකාවේ රන් මිලෙහි හදිසි වෙනසක් වාර්තා වී ඇති බවත්, එය ලෝක වෙළඳපොළේ රන් මිලෙහි ඉහළ යාමත් සමඟ සම්බන්ධ වී ඇති බවත් දැකගත හැකිය.    

ශ්‍රී ලංකාවේ රන් මිල   

රන් අවුන්සයක මිල – රුපියල් 1,574,800

කැරට් 24 රන් ග්‍රෑම් 1 (24 Carat gold 1 gram) – රුපියල් 50,600

කැරට් 24 රන් පවුම (ග්‍රෑම් 8) (24 Carat gold 8 grams) – රුපියල් 405,000

කැරට් 22 රන් ග්‍රෑම් 1 (22 Carat gold 1 grams) – රුපියල්  46,400 

කැරට් 22 රන් පවුම (ග්‍රෑම් 8) (22 Carat gold 8 grams) – රුපියල් 370,900

කැරට් 21 රන් ග්‍රෑම් 1 (21 Carat gold 1 grams) – රුපියල් 44,300

කැරට් 21 රන් පවුම (ග්‍රෑම් 8) (21 Carat gold 8 grams) – රුපියල් 354,300





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: