hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2026 පෙබරවාරි 13, ප.ව. 4:13



අදත් රන්මිලේ සුළු අඩුවීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,545,480.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 54,520.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 49,980.00ක් සහ රුපියල් 47,710.00ක් ලෙසයි සඳහන් වූයේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: