hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 පෙබරවාරි 18, පෙ.ව. 12:08



යුරේනි නොෂිකා යනු රංගන ලෝකය තුළ ආකර්ෂණීය රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය තත්ත්වයට පත් වූ තාරකාවියක්.

ඇය නිරන්තරයෙන්ම විවිධ ආන්දෝලාත්මක වැඩවලින් කරළියට එන චරිතයක්.

ඉතින් ඇය මෙවන විට අලුත් නිර්මාණයක් සමග ප්‍රේක්ෂකයන් හමුවට ඇවිත්.

”මගේ වැඩවලට කවදත් ක්ෂේත්‍රයේ අයගෙන් ප්‍රතිචාර ලොකුවට ලැබෙන්නේ නැහැ. මම ඒ දේවල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මට හුඟක් වෙලාවට ප්‍රතිචාර ලැබෙන්නේ මගේ ප්‍රේක්ෂකයින්ගෙන්. මම හිතන්නෙ ඒක තමයි වැදගත්. මට වැඩිපුර ඉන්නෙ ප්‍රේක්ෂකයො විදියට කොල්ලො තමයි. ඒ වුණාට කෙල්ලොත් මට හරි ආදරෙයි. දෙගොල්ලොම මට හරි ආදරෙයි…”

– යුරේනි නොෂිකා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: