2026 පෙබරවාරි 18, ප.ව. 9:58
T 20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව හා තරගයේදී ආබාධයකට ගොදුරු වූ මතීෂ පතිරණට ඉතිරි තරග ක්‍රීඩා කිරීම අහිමිව ගොස් තිබේ.
මතීෂ පතිරණ වෙනුවට ශ්‍රී ලංකා T 20 සංචිතයට ඩිල්ෂාන් මධුශංක ආදේශ කර ඇත.
මෙම ආදේශ කිරීමට T 20 ලෝක කුසලානයේ ICCයේ තාක්ෂණික කමිටුවේ ද අවධානය යොමුව තිබේ.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49