2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය අතර 96 වන සුලෝහිත සංග්‍රාමය කොළඹ SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට කාසියේ වාසිය දිනා ගත් ආනන්ද නායකයා තීරණය කළේය.
දිනය අවසන් වන විට ආනන්ද කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 5කට ලකුණු 325ක් ලබා ගෙන සිටියි.

ඓතිහාසික ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින නිතුල එදිරිමාන්න නොදැවී ලකුණු 150ක් රැස්කර ගෙන සිටියි.
මෙය සුලෝහිත සංග්‍රාමය මහා තරගයකදී ක්‍රීඩකයෙකු ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ඔවීන් පෙරේරා ලකුණු 53යි.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 23, ප.ව. 8:07
2026 පෙබරවාරි 23, පෙ.ව. 11:31
2026 පෙබරවාරි 21, ප.ව. 12:32
2026 පෙබරවාරි 18, ප.ව. 9:58