2026 මාර්තු 07, පෙ.ව. 11:51
37වන Arnold Classic sports festival තරගාවලියේ 120kg සවි එසවීමේ තරගයේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක දිනා ගත්තේය.
ඔහු 320kg එම තරගයේදී ඔසවා සිටියා.
මෙවර තරගාවලියට එක්වන එකම ආසියානු ක්‍රීඩකයා වන්නේ ද රන්සිළු ජයතිලකයි.

2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03