hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 මාර්තු 10, පෙ.ව. 12:05



”වෙන මුකුත් ඕන්නැහැ…

මාව තේරුම් අරගෙන,මම වගේ ජීවත් වෙන්න නිදහස දීල, මාව දරාගෙන ,මම දිනද්දි පිටිපස්සෙන් ඉඳන් අත්පුඩි ගහල සතුටුවෙන,මගේ වටිනාකම හැමදාම කියල දෙන,හිටපු තැනින් නැගිටින්න අත දීපු ,මාව දිනෙන් දින බබලවන්න මහන්සිවෙන ඔයා ;;

ආදරය කියන්නෙ,

“ අයිතියත්” එක්ක යන්න ඕන ගමනකට වඩා , “නිදහසත්” එක්ක යන්න ඕන ගමනක් කියල දවසින් දවස ලස්සනට කියල දෙනවා…

මගෙ යාළුව ,මගෙ බොක්ක ,මගෙ අයියා ,මගෙ උපදේශකයා, එයා තමයි මගෙ චත්තා

ඔයාට නීරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා චත්තා”

උපුටාගැනීම : Tharindi Fernando ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: