2026 මාර්තු 12, ප.ව. 12:24
අද දවසේ රන් මිල ගැන නම් මේ ඇසෙන විශේෂ ආරංචිය ඇත්තටම ඔබට නම් විශේෂ වේවි.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,443,503.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 373,450.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,920.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,680.00ක් සහ රුපියල් 44,560.00ක් ලෙසයි සඳහන් වූයේ.

2026 මැයි 04, ප.ව. 3:35
2026 මැයි 04, ප.ව. 1:02
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
05-05-26
05-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26