2026 මාර්තු 17, පෙ.ව. 11:54
සියලුම පෙරපාසල් ද සතියේ සෑම බදාදා දිනකම නැවත දැනුම්දෙන තුරු නොපවත්වන ලෙස රජය දැනුම් දී තිබේ.
ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙනයි මෙම තීරණයට එළඹ ඇත.
එමෙන්ම දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලට ද බදාදා දිනවල නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:20
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:18
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26