2026 මාර්තු 17, ප.ව. 4:15
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් විශේෂ කතාවක්.
දිනෙන් දින ඉහළ ගිය රන් මිල ඔන්න අද ආයෙත් වතාවක් වැඩි වෙලා.. මේ ඇත්තටම ඔබට රන් භාණ්ඩ මිලදී ගන්න හොඳ වෙලාවක්ද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසුණු විශේෂ කතාවයි.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,422,123.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 367,950.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,170.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 45,990.00ක් සහ රුපියල් 43,900.00ක් ලෙසයි සඳහන් වූයේ.

2026 මාර්තු 17, ප.ව. 3:05
2026 මාර්තු 16, ප.ව. 2:39
2026 මාර්තු 16, ප.ව. 2:30
2026 මාර්තු 16, පෙ.ව. 9:15
2026 මාර්තු 14, ප.ව. 3:06
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26