hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 18, ප.ව. 9:05



IPL තරගාවලියට සහභාගිවීමට පැතුම් නිස්සංක හා දුෂ්මන්ත චමීරට අවසර හිමිව් තිබේ.

ඔවුන් දෙදෙනාම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

තරගාවලියට පෙර ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යෑම නිසා ඔවුන් දෙදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය NOC එක නිකුත් කරමින් අවසර ලබා දී තිබෙනවා. 

දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේට ද පාකිස්ථාන PSL T 20 තරගාවලියට එක්වීමට ද අවසර හිමි විය.

ඔවුන් ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි.