2026 මාර්තු 19, ප.ව. 12:51
අද (2026.03.19) දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 4843 දක්වා පහත වැටී තිබේ. ජාත්‍යන්තර වෙළඳපොලේ ආර්ථික වෙනස්කම් සහ මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් මෙම පහත වැටීම වාර්තා වී ඇති බව වාර්තා වේ.
ඒ සමඟම, රිදී අවුන්සයක් අද ඩොලර් 76.1 කට අලෙවි වේ.
මේ අතර, කොළඹ චෙට්ටියාර් වීදියෙන් අද ලැබුණු තොරතුරුවලට අනුව, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 366200 ක් ලෙස වාර්තා වී තිබේ.
ඒ අනුව කැරට් 24 රන් ග්‍රෑමයක මිල රු. 48,000 ලෙසද කැරට් 22 රන් ග්‍රෑමයක මිල රු. 44,000 කැරට් 21 රන් ග්‍රෑමයක මිල රු. 41,000 ලෙසද වාර්තා වේ.
2026 මාර්තු 18, ප.ව. 3:24
2026 මාර්තු 18, ප.ව. 2:00
2026 මාර්තු 17, ප.ව. 4:15
2026 මාර්තු 17, ප.ව. 3:05
2026 මාර්තු 16, ප.ව. 2:39
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26