2026 මාර්තු 27, ප.ව. 2:07
අද දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති නමුත් විකුණුම් අනුපාතය රු. 317 ක් ලෙස ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 310.50 සහ රු. 316.25 ක් ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 310.75 සිට රු. 311.25 දක්වා සහ රු. 317.25 සිට රු. 317.75 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන පරිදි, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 310.73 සිට රු. 310.88 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය රු. 317.58 සිට රු. 317.74 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ, මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත නොවෙනස්ව පවතී. පිළිවෙලින් රුපියල් 309.08 ක් සහ රුපියල් 317.50 ක් විය.
සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතිකය සහ විකුණුම් අනුපාතිකය රුපියල් 310.75 සිට රුපියල් 311.25 දක්වා සහ රුපියල් 317.25 සිට රුපියල් 317.75 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
2026 ජූනි 17, පෙ.ව. 11:40
2026 ජූනි 16, පෙ.ව. 11:36
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26