2026 මාර්තු 29, ප.ව. 11:40
2026 IPL තරගාවලියේ පැවැති පළමු තරගය දෙක ජය ගන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 6කින් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ද කඩුලු 6කින් පරාජය කරමින්.

2025 වසරේදී IPL තරගාවලියේ ශූරතාව රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම විසින් දිනා ගත්තේය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතාව 5 වරකදී දිනාගෙන තිබෙයි.

2026 ජූලි 09, පෙ.ව. 12:32
2026 ජූලි 07, පෙ.ව. 10:09
2026 ජූලි 05, ප.ව. 10:15
2026 ජූලි 05, ප.ව. 8:04
2026 ජූලි 04, ප.ව. 10:24