2026 මාර්තු 30, ප.ව. 1:41
අද (2026.03.30) දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 4,511.85 ක් ලෙස වාර්තා විය. මේ අතර, ඊයේ දින රන් අවුන්සයක මිල ඩොලර් 4,493.79 ක් ලෙස වාර්තා විය.
ඒ සමඟම, රිදී අවුන්සයක මිල ඩොලර් 70.33 කි. කොළඹ චෙට්ටියාර් වීදියේ තොරතුරුවලට අනුව, අද (2026.03.30) කැරට් 22 රන් පවුමක මිල රුපියල් 358800 ක් ලෙස සටහන් වේ. කැරට් 24 රන් පවුමක මිල රුපියල් 390000 ක් ලෙස සටහන් වීම ද විශේෂත්වයකි.
කොළඹ චෙට්ටියාර් වීදියේ තොරතුරුවලට අනුව, 28 වන දින තත්ත්වය අද දින තත්ත්වය සමඟ සසඳන විට මිල නොවෙනස්ව පවතින බව ද සඳහන් කිරීම වටී.
2026 සැප්‍තැම්‍බර් 12, ප.ව. 2:11
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:33
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 2:37
2026 සැප්‍තැම්‍බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26