2026 අප්‍රේල් 08, පෙ.ව. 9:56
ඇමති කේ.ඩී. ලාල්කාන්ත නිවස ඉදිකළේ වර්තමාන ආණ්ඩුව පත්වීමට පෙර බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඒ සඳහා මුදල් සොයා ගත්තේ ඔහුගේ අනුරාධපුර දේපොළ සහ බිරිඳගේ නුවර දේපොළ විකුණා බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
තම පක්ෂයේ වත්කම් ඇති දේශපාලකයන් සිටින බවත් ඔවුන් කිසිම අවස්ථාවක ජනතා මුදල් සොරා නොකන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් විජිත හේරත් සඳහන් කරයි.
ඔහු මේ බව පෙන්වා දුන්නේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.
2026 අප්‍රේල් 08, ප.ව. 12:42
2026 අප්‍රේල් 08, ප.ව. 12:17
2026 අප්‍රේල් 08, පෙ.ව. 11:25
2026 අප්‍රේල් 08, පෙ.ව. 10:36
2026 අප්‍රේල් 08, පෙ.ව. 8:28
08-04-26
08-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26
07-04-26