2026 අප්‍රේල් 12, ප.ව. 11:25
ආබාධ තත්ත්වය සුව වීමෙන් පසු ශාරීරික යෝග්‍යතාව සමත් වූ මතීෂ පතිරණට ඉන්දිය ප්‍රිමියර් ලීග් T 20 තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසරය ලබා දී තිබේ.
මතීෂ ඉන්දියා රුපියල් කෝටි 18 ක මුදලකට 2026 ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තම කණ්ඩායමට එක් කර ගත්තේය.
ඒ අනුව කඩිනමින් මතීෂ ඉන්දියාව බලා පිටත්ව ගොස් කොල්කටා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.
2026 ජූනි 06, ප.ව. 11:06
2026 ජූනි 06, ප.ව. 6:45
2026 ජූනි 05, පෙ.ව. 9:10
2026 ජූනි 04, ප.ව. 9:12
2026 ජූනි 03, පෙ.ව. 12:23