2026 අප්‍රේල් 15, පෙ.ව. 10:45
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.
ඒ සන්රයිසස් හයිද්රාබාද් සංචිතයේ සිටි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමත් සමගයි.
ඩිල්ෂාන් මදුශංක සන්රයිසස් කණ්ඩායම සමග එක්ව තිබෙන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලකටයි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස මුත්තයියා මුරලිදරන් කටයුතු කරනවා.
2026 අප්‍රේල් 12, ප.ව. 11:25
2026 අප්‍රේල් 11, පෙ.ව. 10:39
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:58
2026 අප්‍රේල් 10, පෙ.ව. 12:50
2026 අප්‍රේල් 09, ප.ව. 2:47