2026 අප්‍රේල් 21, පෙ.ව. 12:13
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාලන කාලය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, සිය රජය තුළ අභ්‍යන්තර දේශපාලන ගැටලු පැවතියද, ඉන් රටේ ජනතාවට පීඩාවක් වීමට ඉඩ නොතැබූ බවයි.
තමන් ජනතාවගේ මූලික අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්මික හා යටිතල පහසුකම් සංවර්ධනයට ද විශාල දායකත්වයක් ලබා දුන් බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ පහත ආකාරයෙනි,
“මගේ ආණ්ඩුව තුළ අභ්‍යන්තර ප්‍රශ්න ඇති වුණා. ආණ්ඩුව තුළ අභ්‍යන්තර ප්‍රශ්න ඇති වුණා කියලා රටේ ජනතාවට ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. රටේ ජනතාව කාලා බීලා කන්නෝයෙන් හිටියා. තෙල් මිල අඩු වුණා, පඩි වැඩි කෙරුවා, වී මිල වැඩි කෙරුවා, මොරගහකන්ද වගේ විශාල ජලාශ හැදුවා, මගේ කාලේ කරපු වැඩ මහා ලැයිස්තුවක් කියන්න පුළුවන් ඕන නම්.”
2026 ජූනි 12, පෙ.ව. 11:27
2026 ජූනි 12, පෙ.ව. 11:25
2026 ජූනි 12, පෙ.ව. 10:28
2026 ජූනි 12, පෙ.ව. 10:07
2026 ජූනි 12, පෙ.ව. 10:03
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26