2026 අප්‍රේල් 21, පෙ.ව. 12:21
“බලය ගැනීම සඳහා අපිට ලොකු සැලැස්මක් තියනවා. අනිවාර්යෙන්ම ලොකු වෙනසක් වෙනවා” යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සිය පාර්ශවය සතුව පුළුල් වැඩපිළිවෙළක් සකස් වී ඇති බවයි.
“මේ පාර මැයි දිනය සමරන්නේ නෑ. අපි එදාට සිල් ගන්නවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා, මෙවර මැයි දින රැලිවලින් බැහැරව ආගමික වතාවත් සඳහා යොමුවන බව අනාවරණය කළේය.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:39
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26