2026 අප්‍රේල් 21, ප.ව. 5:02
” මේ මෙට්‍රො බස් වැඩේ සම්පුර්ණයෙන්ම නීති විරෝධී වැඩක්” යනුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, මෙම බස් රථ ගෙන්වා ඇත්තේ මහජනතාවගේ බදු මුදල් වලින් බැවින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට මහජනතාවට අයිතියක් ඇති බවයි.
“අපේ බදු මුදල් වලින් මේ බස් ගෙන්වලා තියෙන්නේ, ඒ නිසා අපිට මේ මුදල් ගැන කතා කරන්න අයිතියක් තියනවා” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
” මම බිමල්ගෙන් අහනවා, මේ ව්‍යාපෘතියට ශක්‍යතා වාර්තාවක් ගත්තද?” යනුවෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් විජේරත්න මහතා ප්‍රශ්න කර සිටියේය.
වත්මන් මාර්ග පද්ධතියේ තත්ත්වය පෙන්වා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, ” මේ හුණ්ඩු රටේ හුණ්ඩු පාරවල් වල අපේ බස් දුවක් නෙත් කොච්චර අමාරුවෙන්ද ?” කියායි. පවතින මාර්ග පද්ධතිය නව මෙව් රො බස් රථ ධාවනයට යෝග්‍ය නොවන බව ඔහුගේ තර්කය විය.
2026 අප්‍රේල් 21, ප.ව. 4:54
2026 අප්‍රේල් 21, ප.ව. 1:28
2026 අප්‍රේල් 21, පෙ.ව. 10:31
2026 අප්‍රේල් 21, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 21, පෙ.ව. 9:15
21-04-26
21-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26
16-04-26
16-04-26
16-04-26
16-04-26
15-04-26
15-04-26
14-04-26
14-04-26
11-04-26
11-04-26