2026 අප්‍රේල් 22, ප.ව. 9:58
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2026 වසරේ ජූලි මස 10 වැනිදා සිට අගෝස්තු මස 05 වැනිදා දක්වා කාල සීමාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙවර තරගාවලියේදීද තරගාවලි අධ්‍යක්ෂකවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරනු ඇත.
හයවන LPL තරගාවලියේ සියලුම තරග කොළඹ එස්. එස්. සී., ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණ යන ක්‍රීඩාංගණ හතරේදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිත විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා අන්තර්ජාල අයැදුම්පත් 2026 මැයි 04 වැනිදා සිට විවෘත කෙරේ
2026 අප්‍රේල් 23, පෙ.ව. 7:39
2026 අප්‍රේල් 20, ප.ව. 8:02
2026 අප්‍රේල් 18, ප.ව. 11:03
2026 අප්‍රේල් 17, ප.ව. 10:26
2026 අප්‍රේල් 17, ප.ව. 9:57