hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 අප්‍රේල් 23, පෙ.ව. 9:50



“මේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ජාත්‍යන්තර සම්බන්ධතා නෑ” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.

වත්මන් ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපි බලයේ හිටියා නම් අදුරන ලෝක නායකයන්ට කතා කරලා කොහෙන් හරි අඩුවට තෙල් ගන්න තිබ්බා” යනුවෙන් සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර මට්ටමින් පවතින සබඳතා දුර්වල වීම නිසා රට සහන මිලට ඉන්ධන ලබාගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ඔහුගේ චෝදනාව විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: