2026 අප්‍රේල් 24, පෙ.ව. 9:37
මහ බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් දැඩි විවේචන එල්ල විය.
මෙම මූල්‍ය වංචාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “හාල් කෑලි පිටින් නම් යවන්න එපා” යනුවෙනි. රටේ සම්පත් මෙලෙස අනාරක්ෂිතව පිටතට යාමට ඉඩ නොදිය යුතු බව ඔහුගේ අදහස විය.
මහ බැංකු සිද්ධියෙන් රටට සිදුව ඇති මූල්‍යමය පාඩුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සෘජුවම වගකිව යුතු බව පෙන්වා දුන් කුට්ටිආරච්චි මහතා, “රටට උණ පාඩුව මුදල් ඇමතිගෙන් අය කරගමු” යනුවෙන් ඉල්ලා සිටියේය.
“මහ බැංකුවේ සිදුවීම අහඹුවක් නොවේ. හොරකමක්” යනුවෙන් මීට පෙර ප්‍රකාශ කර ඇති ඔහු, මෙම සිද්ධියට වගකීම භාරගනිමින් “නීතිය ක්‍රියාත්මක කර මුදල් ඇමතිට දඬුවම් දෙමු” යනුවෙන් වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 ජූනි 12, පෙ.ව. 12:15
2026 ජූනි 12, පෙ.ව. 12:15
2026 ජූනි 12, පෙ.ව. 12:12
2026 ජූනි 12, පෙ.ව. 12:12
2026 ජූනි 12, පෙ.ව. 12:11
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26