hit counter

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් 24, ප.ව. 3:17



අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී⁣ වික්‍රමසිංහ මහත්මියගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.

ඒ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දි සිදු කරන ලද එංගලන්ත සංචාරයේදී මහජන මුදල් අවභාවිත කරන ලදැයි එල්ල වන චෝදනාවන්ට සම්බන්ධ විමර්ශණයකට අදාලවයි.

ඇයගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ කොළඹ 5 වන පටුමගේ පිහිටි ඇගේ නිවසේදීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: