2026 අප්‍රේල් 24, ප.ව. 3:17
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.
ඒ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දි සිදු කරන ලද එංගලන්ත සංචාරයේදී මහජන මුදල් අවභාවිත කරන ලදැයි එල්ල වන චෝදනාවන්ට සම්බන්ධ විමර්ශණයකට අදාලවයි.
ඇයගෙන් ප්‍රශ්න කරනු ලබන්නේ කොළඹ 5 වන පටුමගේ පිහිටි ඇගේ නිවසේදීය.
2026 ඔක්තෝබර් 28, ප.ව. 5:24
2026 ඔක්තෝබර් 28, ප.ව. 4:42
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 11:43
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:45
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:04
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26