2026 අප්‍රේල් 29, පෙ.ව. 10:18
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් වෙනත් පාර්ශවයකට මුදල් බැර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් ඇතුළු නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.
මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට හෙට (30) පස්වරු 2.00ට කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
තවද මහ බැංකු අධිපතිවරයාටද හෙට (30) පස්වරු 2.00ට මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:39
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:10
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26