2026 අප්‍රේල් 30, ප.ව. 12:22
ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව අද දින ශ්‍රී ලංකාවේ රන් මිලෙහි පහළ යාමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද මෙරට රන් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව සඳහන්.
එම මිල ගණන් පහතින්,
රන් අවුන්සයක මිල රුපියල් 1,365,216ක් රට් 22ක පවුමක මිල රුපියල් 353,200ක් කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,160.00ක් ලෙස සඳහන්ව විය.
එමෙන්ම කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,150ක් සහ රුපියල් 42,140ක් ලෙස වාර්තා විය.
කෙසේ වෙතත් මෙම මිල ගණන් උච්චාචනය විය හැකි බැවින් මිලදී ගැනීමට පෙර මිල නැවත විමසා බැලීම සුදුසු වේ.

2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26