2026 මැයි 01, පෙ.ව. 12:12
මහා භාණ්ඩාගාරයේ මුදල් වෙනත් පාර්ශ්වයක් අතට පත් වීම සම්බන්ධයෙන් රජය සාධාරණ සහ විනිවිදභාවයකින් යුතු විමර්ශනයක් සිදු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එම විමර්ශන සඳහා සුදුසු නිලධාරීන් පත් විය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
තමන් මෙම සිදුවීම පිළිබඳ දැන ගත්තේ ද මාධ්‍ය හරහා බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.
තමා මේ වන විට ආණ්ඩුව හෝ විපක්ෂය නියෝජනය නොකරන බවත්, දේශපාලන කටයුතුවලින් බැහැරව ‘පොතක් පතක් කියවාගෙන’ කාලය ගත කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:04
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:39
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26