hit counter

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි 02, පෙ.ව. 12:32



කඩාවැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට මාලිමා ආණ්ඩුවට දක්ෂයන් නැති නිසා සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරයෙකු යොදාගත් බව සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අබේසිංහ මහතා, “කඩාවැටුණු ක්‍රිකට් හදන්න මාලිමාවේ වැඩ්ඩෝ නැති නිසා අපේ හිටපු හොඳ වැඩ්ඩෙක් ගත්තා” යනුවෙන් කියා සිටියේය.

“හදන්න බැරි ක්‍රිකට් ඉරාන් වික්‍රමරත්න හැදුවොත් ඒ ක්‍රෙඩිට් එකත් එන්නේ සජබයට” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: