2026 මැයි 05, ප.ව. 2:21
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ආර්ථික වෙනස්කම් සහ මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය හේතුවෙන් රන් හා රිදී මිල ගණන් උච්චාවචනය වේ.
ජාත්‍යන්තර දේශපාලනය සහ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම මෙම මිල වෙනසට ප්‍රධාන හේතු ලෙස සැලකේ.
මෙම වෙනස් වීම් හමුවේ අද දින රටේ රන්මිලෙහි අඩු වීමක් දක්නට ලැබේ.
ඒ අනුව කැරට් 24 රත්තරන් පවුමක රුපියල් 374,000 වේ.
කැරට් 22 රත්තරන් පවුම රුපියල් 342,400 ක් වේ. මේ අනුව, කැරට් 24 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 46,750 ක් වන අතර කැරට් 22 රත්තරන් ග්‍රෑම් එකක මිල රුපියල් 42,800 කි.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26