2026 මැයි 07, ප.ව. 2:45
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ආර්ථික පීඩනයන් සහ මැදපෙරදිග දී පවතින යුදමය තත්ත්වය හේතුවෙන් අද (07) දින රන් සහ රිදී මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
නවතම වාර්තා අනුව, රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,700 දක්වා ඉහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක මිලද ඇමෙරිකානු ඩොලර් 78 දක්වා වැඩි වී තිබේ.
පසුගිය දින කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ රන් මිල උච්චාවචනයට ලක්වූවත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මේ වන විට ඇති වී ඇති මෙම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේද රන් මිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම, ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමත්, ජාත්‍යන්තර දේශපාලන පරිසරයේ වෙනස්කම්ත් මෙම මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන කරුණු ලෙස සැලකේ.
24 Karat (24k) – 8 Grams: ~LKR 392,000 – LKR 395,000
22 Karat (22k) – 8 Grams (1 Pawn): ~LKR 348,333 – LKR 362,000
22 Karat (22k) – Per Gram: ~LKR 44,292 – LKR 44,990
18 Karat (18k) – 8 Grams: ~LKR 285,000 – LKR 296,000
2026 මැයි 06, පෙ.ව. 11:04
2026 මැයි 05, ප.ව. 2:23
2026 මැයි 05, ප.ව. 2:21
2026 මැයි 05, ප.ව. 1:10
2026 මැයි 04, ප.ව. 3:35
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26