2026 මැයි 07, ප.ව. 2:54
National සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ධනංජය ද සිල්වා නායකත්වය දරණ ලද දඹුල්ල කණ්ඩායම සමත් විය.
අවසන් මහා තරගයේදී කොළඹ කණ්ඩායම ලකුණු 119කින් පරාජය විය.

තරගයේ දඹුල්ල කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 222ක් ද, දෙවන ඉනිමට ද ලකුණු 222ක් ලබා ගත්තේය.
කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 146කට හා දෙවන ඉනිම ද ලකුණු 179කට සීමාවිය.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 6:41
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 10:55
2026 සැප්තැම්බර් 05, ප.ව. 9:12
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49