2026 මැයි 10, ප.ව. 5:38
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආර්ථික වෙනස්කම් සහ මැදපෙරදිග උද්ගත වී ඇති යුදමය තත්ත්වයන් හේතුවෙන් අද (10) දිනයේ රන් සහ රිදී මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,714 දක්වා ඉහළ ගොස් ඇති අතර, රිදී අවුන්සයක මිල ද ඇමෙරිකානු ඩොලර් 81 ලෙස වාර්තා වී ඇත.
වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළ දේශීය රන් වෙළෙඳපොළේ මිල උච්චාවචනයක් පැවති නමුත්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ මෙම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද රන් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
තවද, ඇමෙරිකානු ඩොලරයේ ශක්තිමත් වීම සහ ජාත්‍යන්තර දේශපාලනික අර්බුද තත්ත්වයන් ද මෙම මිල වැඩිවීමට බලපා ඇති ප්‍රධාන සාධක ලෙස සැලකේ.
2026 සැප්තැම්බර් 12, ප.ව. 2:11
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 11, පෙ.ව. 10:33
2026 සැප්තැම්බර් 10, ප.ව. 2:37
2026 සැප්තැම්බර් 10, ප.ව. 12:01
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26