2026 මැයි 12, පෙ.ව. 10:29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ අනුව ඔහුගේ පාර්ශවකරුවන් අල්ලස් කොමිසම ඉදිරියට රැස්වී ඔහුට සහයෝගය පළ කිරීමට සැරසෙන බවට තොරතුරු වාර්තා වේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් සිදු කළ දැනුම්දීමක් මත ඔහු මෙසේ කොමිසමට පැමිණ ඇත.
2026 ජූනි 29, පෙ.ව. 12:36
2026 ජූනි 29, පෙ.ව. 12:27
2026 ජූනි 29, පෙ.ව. 12:24
2026 ජූනි 29, පෙ.ව. 12:24
2026 ජූනි 29, පෙ.ව. 12:21
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26