2026 මැයි 13, පෙ.ව. 9:49
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එම ෆේස්බුක් සටහන පහතින්..
“ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නොමැත. තම මව්බිමට ද්‍රෝහී නොවීම තරම් සතුටක් මේ මහ පොළොවේ උපන් මිනිසෙකුට නොමැත. මම සිටින්නේ සතුටිනි. මේ මගේ ජනතාවයි. මහින්දගේ ජනතාවයි. ඔබ සැමට ස්තුතියි.”
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:44
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:02
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26