2026 මැයි 14, පෙ.ව. 12:18
දිවයිනට බලපා තිබෙන අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන සියලුම ක්‍රිකට් තරග අත් හිටුවා දමන්නට පියවර ගත්තේය.
ඒ අනුව අද සිට ආරම්භ වීමට නියමිතව තිබූ දේශීය T 20 තරගාවලිය, දෙවන කොටසේ T 20 තරගාවලිය හා ගවර්නස් ක්‍රිකට් තරගාවලිය ද මෙලෙස නවතා දමා තිබෙන අතර එම තරග ආරම්භ වන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇති.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49